User avatar
Freedombird
Statistics
38
Passengers
2
Drives
Distance
Profit
Level 0
Driver Rank
Complete drives to earn XP!
Achievements
DBus Fan
DBus Fan
Earned
Virtual Bus Company
Company avatar
NRCSL
company boss

නිති රෙගුලාසි වලට යටත් නොවු ආයතනික බැදිම. ආයුබෝවන්, අප ආයතනය තුල ක්‍රියාකාරි ලෙස සිටින ඔබට ආයතනිකව කිසිදු නීති හෝ රීති පනවා නොමැති බව සලකන්න. ආයතනය තුල ක්‍රියාකාරි ලෙස සිටිම තුලදි, 1. ආයතනය තුල විනය පවත්වාගෙන යාම තුල සහෝදරත්ව බැදිම වර්ධනය වේ. 2. ඔබට මාසික දුර (Km) සීමාවක් නියම කර නොමැත. (ETS / ATS) 3. ක්‍රිඩා කරන ක්‍රිඩාව (ETS / ATS) තුල ගැටළු සහගත අවදි පැන නැගුන හොත් කන්ඩායම් සාමාජිකයෙක් සම්බන්ද කර ගත හැක. 4. කන්ඩායම තුල සුදුස්සාට සුදුසු ස්ථානය, ගරුත්වය ලබා දිම තුල සැබැ මනුසත්කම පිලිබිබු වේ. 5. (ETS / ATS) ක්‍රිඩා කරන අනෙකුත් ආයතයන් සමග සහයෝගයෙන් කටයුතු කිරිම තුල එකම දේශයක එකම පවුලක සහෝදර බැදිම ඇති වේ. 6. ඔබ (ETS / ATS) ක්‍රිඩා කරන කාලය තුල,Truckers MP ජාලයේ ඕනැම අංසයක(RACE, REAL, WOTR) ක්‍රිඩාවේ නියලිම තුල ඔබගේ සතුට ඔබට හිමි වේ. සැලකිලිමත් වන්න. (Save Editing) Save Editing කාර්‍ය්ය තුලදී සමාන්‍ය ලෙස ඔබ නිර්මාන කටයුතුවල යෙදෙන්න. අධික ලෙස Save Editing සිදු කිරිම තුල ඔබට ආයතනික බලපැමක් නොවන අතර අප ආයතනයේ සාමාජිකයන් නොවන ලාංකික ක්‍රිඩකයන් හෝ විදේශීය ක්‍රිඩකයන් හට එය ගැටළුවක් ඇති විය හැකිය. ඒ හේතුව නිසා ක්‍රිඩාව (ETS / ATS) හිමිකාරිත්වය ඇති සමාගම් වලින් ඔබගේ ඒ ක්‍රියාවලිය සකසා ගන්නා තුරු ක්‍රිඩා කිරිටම නොහැකි වන සේ ක්‍රියාමාර්ග ගත හැකිය. අප ආයතනය විසින් ඒ පිලිබදව වගකිමක් දැරිමට හැකියාවක් නොමැත. 1. Truksbook, Truckers MP, වලට අදාල නීති රීති වලට යටත්ව ක්‍රිඩාවේ නිරත වන්න. මෙම ගැටළුව අප ආයතනයට බලපාන නොවන අතර ඔබගේ ක්‍රිඩා කටයුතු වලට බලපායි. මෙම ගැටළුව සදහා ආයතන නිලදාරින් හට වගකිමක් දැරිමට නොහැකි අතර වැඩි දුර දැනුවත් විම සදහා අයතන නිලදාරියෙකු හා සම්බන්ද විමට කාරුණික වන්න. අමතර දැනුවත් විම සදහා පහත වෙබ් පිටු වලට යොමු වන්න. 1. https://truckersmp.com/rules 2. https://trucksbook.eu/rules මෙම කරුනු තුලින් අප ආයතනය පිලිබද සැහීමකට පත් වන්නේ නම් අප හා සම්බන්ද වන්න. ------------------------------------------------------------------------------------------------------------------- NO RULES COMPANY SRI LANKA Institutional bond that is not subject to legal regulations. Welcome, Please note that there are no institutional rules or regulations for you who are active in our organization. While being active in the organization, 1. The bond of brotherhood develops in the maintenance of discipline within the institution. 2. You have not been given a monthly distance (Km) limit. (ETS / ATS) 3. A team member can be contacted if any problems arise during the playing game (ETS / ATS). 4. The right place for the right person in the team reflects true humanity in giving dignity. 5. (ETS / ATS) Collaborating with other sports organizations creates the same family sibling bond in the same country. 6. While you (ETS / ATS) are playing, you enjoy playing any part of the Truckers MP network (RACE, REAL, WOTR). Be careful. (Save Editing) In the Save Editing task, you usually create. Excessive Save Editing will not have a corporate impact on you and may be a problem for Sri Lankan players or foreign players who are not members of our organization. For this reason, companies that own the game (ETS / ATS) may take action to prevent you from playing the game until you have set up your own process. We are not responsible for this. 1. Play the game according to the rules and regulations applicable to Truksbook, Truckers MP. This issue does not affect our organization but affects your sports activities. Institutional officials are not responsible for this issue and please contact an institutional official for further information. Refer to the following web pages for more information. 1. https://truckersmp.com/rules 2. https://trucksbook.eu/rules If you are satisfied with our organization through these facts, please contact us.

Membership Information
Registered:
July 10, 2022
Actions
View Logbook